Home උණුසුම් පුවත් පාස්පෝට් නිකුතුව තාවකාලිකව නවතී

පාස්පෝට් නිකුතුව තාවකාලිකව නවතී

පාස්පෝට් නිකුතුව තාවකාලිකව නවතී

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙනි.

ඒ අනුව බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රදේශීය කාර්යාලවල එම සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දන්වා සිටී.

1 COMMENT

  1. Mr. දම්මික පෙරේරා මහතා තමන්ගේ මුදල්වලින් ලස්සනට කරා නේද. රජයේ මුදලින් ඇයිද බැරි.
    ජනාධිපති තුමා බලය පාවිච්චි කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් මව් විමට සිදුවන අපරාධ වලින් ආරක්ෂා කරාන්න ආආආආආආආ

Leave a Reply to Perumal Gnanapragasom Cancel reply

Please enter your comment!
Please enter your name here