Home දේශීය පුවත් උණුසුම් පුවත් හරීන්ට සැත්කමක්

හරීන්ට සැත්කමක්

හරීන්ට සැත්කමක්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට පුද්හලික රෝහලකදී සැත්කමක් සිදුකර තිබේ.

සිය සමාජ ජාල ගිණුමේ ඔහුට එම සැත්කම කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ස්තූතියය පුදමින් ඡායාරූපයක්ද අද (01) පළකර ඇත.

සදහන්ව ඇත්තේ ඔහුට හෘද සැත්කමක් කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here