තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පාසල් විවෘත කිරීම තවත් සතියකට කල්යයි

    පාසල් විවෘත කිරීම තවත් සතියකට කල්යයි

    අලුත් අවුරුදු කොවිඩ් පොකුර හේතුවෙන් අප්‍රේල් 30 වෙනිදා දක්වා වසා දැමුණු පාසල් විවෘත කිරීම මැයි 07 වෙවනිදා දක්වා දීර්ඝ කර තිබේ.

    අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතා ඒ බව අද (01) සදහන් කළේය. පවතින තත්වය සලකා බලා ඉදිරියේදී මෙම දිනයන් පවා වෙනස් වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සදහන් කළේය.

    මේ වන විට බොහෝ පාසල් සිසුන්ට නැවත වරක් මාර්ගස්ථ ක්‍රමයට අධ්‍යන කටයුතු ආරම්භකර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img