Home උණුසුම් පුවත් කෝප්- කෝපා කමිටුවල සමාජික මන්ත්‍රීවරුන් නම් කෙරේ

කෝප්- කෝපා කමිටුවල සමාජික මන්ත්‍රීවරුන් නම් කෙරේ

කෝප්- කෝපා කමිටුවල සමාජික මන්ත්‍රීවරුන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු සඳහා සාමාජිකයන් නම් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (03) සිදු කර තිබේ.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සාමාජිකයින් 27 බැගින් නම් කරන බව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී කථානායකවරයා දැනුම් දුනි.

කෝප් කමිටුවේ සාමාජිකයන් ලැයිස්තුව පහත දැක්වේ.

කෝපා කමිටුවේ සමාජිකයන් ලැයිස්තුව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here