Home Uncategorized දුමිරියේ ගැටුණු මෝටර් රථය දුම්රිය වේදිකා ව මතට විසිවේ

දුමිරියේ ගැටුණු මෝටර් රථය දුම්රිය වේදිකා ව මතට විසිවේ

0

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මෝටර් රථයක් ගැටී මෝටර් රථයේ ගමන් කරමින් සිටි අයෙක් මියගොස් තිබේ.

එම මෝටර් රථය දුම්රියේ ගැටී දුම්රිය සමඟ ඉදිරියට ඇදී ගොස් ඇත්තේ දුම්රිය ස්ථානයේ වේදිකාව මතය.

මෙම අනතුරින් මෝටර් රථයට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් මෙම අනතුර සිදුව ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා මෝටර් රථය ගමන් කිරීමේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here