Home උණුසුම් පුවත් ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

හය වැනි වතාවටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (11) සමත් වෙයි.

සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව 63-53 ක් ලෙස ජයග්‍රහණය කළේය.

මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපරාජිතව සිටීම විශේෂත්වයකි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළ ලෝක දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here