Home උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් මිල යළි පහළට!

ලීට්‍රෝ ගෑස් මිල යළි පහළට!

ලීට්‍රෝ ගෑස් මිල යළි පහළට!

ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

එළඹෙන සඳුදා (05) දිනයේ සිට ලීට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.

නව මිල ගණන් පසුව දැනුම් දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here