තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බංග්ලාදේශය පැරදූ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ ඉදිරියට

    බංග්ලාදේශය පැරදූ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ ඉදිරියට

    බංග්ලාදේශයට එරෙහිව කඩොලු දෙකක තියුණු ජයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

    ලකුණු 184 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 2කදී කඩුලු 8ක් දැවී සිය ඉලක්කය සම්පූර්ණ කළහ.

    කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.

    බංග්ලාදේශය 183/7 (20)
    ශ්‍රී ලංකාව 184 /8 (19.2)

    නයාට නයා පෙන්වීම

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img