තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එතෙර ඉඳන් මුදල් එවන අයට විදුලි වාහන ආනයනයට අවසර දෙයි

    එතෙර ඉඳන් මුදල් එවන අයට විදුලි වාහන ආනයනයට අවසර දෙයි

    බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සිටින ලාංකික ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයනයට අවසර ලබාදෙන චක්‍රලේඛය නිකුත් කෙරේ.

    නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සදහා මෙම අවස්ථාව රජය විසින් සලසා දී ඇත.

    මෙමඟින් විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසයි.

    මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img