තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්බුර්කා තහනමට කැබිනට්ටුවේ අනුමැතිය

    බුර්කා තහනමට කැබිනට්ටුවේ අනුමැතිය

    බුර්කාව ඇතුළු මුහුණු ආවරණ තහනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සදහන කරනු ලැබුවේ අද (27) එම යෝජනාව කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම අනුමැතිය හිමිවූ බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img