Home දේශීය පුවත් උණුසුම් පුවත් දිවයිනේ සියලු පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමේ

දිවයිනේ සියලු පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමේ

0
දිවයිනේ සියලු පාසල් අප්‍රේල් 30 දක්වා වසා  දැමේ

දිවයිනේ සියලුම පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට රජය තීරණය කළ බව කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

කොව්ඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහාත් දරුවන් ආරක්ෂාකර ගැනීමත් අරමුණුකර ගනිමින් මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here