Home උණුසුම් පුවත් පිසූ ආහාර මිලත් ලබන සතියේ අඩුවෙයි!

පිසූ ආහාර මිලත් ලබන සතියේ අඩුවෙයි!

පිසූ ආහාර මිලත් ලබන සතියේ අඩුවෙයි!

බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල ලබන සඳුදායින් (08) පසුව අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ලබන සඳුදා ගෑස් මිල අඩුවීමට නියමිත බැවින් මෙම තීරණය ගත් බව එම සංගමය කියාසිටියේ ය.

ඩීසල් මිල පසුගිය දා අඩු කිරිමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වනවිට අඩුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here