හෙට (05) දින පස්වරු 5 වනවිට ගාලුමුවදොර අරගල භූමියෙන් හා ඒ ආශ්‍රිතව සිටින විරෝධතාකරුවන්ට ඉවත් වන ලෙසට දන්වන නිවේදනය නිකුත් කිරීමට අරගල භුමියට පැමිණි පොලිසියට විරෝධතාකරුවන්ගේ විරෝධය එල්ල විය.

කියක් හරි දෙන පටු දේශපාලකයෝ නිතරම ඉන්නත් නැහැ දෙන්නත් නැහැ රාජකාරි කටයුතු නොවෙන වෙලාවක ජනතාව අතර ජීවත් වියයුතුයි මතක තියාගන්න.