කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසමද අද (24) සවස 6.00 සිට හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගත්තේය.
එම ගම්මානයේ වැසියන් රැසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.