Home උණුසුම් පුවත් හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයි

හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයි

හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය ඉල්ලයි

වහාම හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හරහා භාෂණය හා ප්‍රකාශන නිදහස ඇතුළු සාමකාමීව රැස්වීමේ නිදහස වැනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති වරයා ඉල්ලා අස්වීම දක්වා තල්ලු වූ මෙම විරෝධතා හදිසි නීතිය ප්‍රකාශ කිරීම හරහා පාලනය කළ නොහැකි බව නීතිඥ සංගමය අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here