fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් යළි පැතිරේ - අද ආසාදිතයින් 60 පනී

    කොවිඩ් යළි පැතිරේ – අද ආසාදිතයින් 60 පනී

    මෙරට තුළ කොවිඩ් යළි ඉහළ යමින් පවතින බවට වාර්තා වේ.

    ඒ අනුව අද දිනයේදී පමණක් කොවිඩ් ආසාදිතයින් 62ක් හඳුනාගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.