Home උණුසුම් පුවත් අරගලකරුවන්ගෙන් දේශපාලන පක්ෂයක්

අරගලකරුවන්ගෙන් දේශපාලන පක්ෂයක්

0
අරගලකරුවන්ගෙන් දේශපාලන පක්ෂයක්

ගෝලෆේස් අරගලකරුවන් ජන අරගලයේ පුරවැසියෝ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට සූදානම් වේ.

ඒ සම්බන්ධයෙන් අරගලකරුවන් පිරිසක් මැතිවරණ කොමිෂමට පැමිණ මූලික සාකච්ඡාවකද නිරතව ඇත.

පක්ෂය ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත‍්‍රය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව ජන අරගලයේ පුරවැසියේ කණ්ඩායමේ ලේකම් චානක බණ්ඩාර මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here