Home Uncategorized තුවාල ලැබූ හමුදා සෙබළු බලන්න ගිය වැ.බ ජනපත ි රනිල්

තුවාල ලැබූ හමුදා සෙබළු බලන්න ගිය වැ.බ ජනපත ි රනිල්

අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුව දුක් විමසීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පස්වරුවේ නාරාහේන්පිට හමුදා රෝහලට පැමිණ තිබේ.

මෙම අවස්ථාවට වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ද එක්ව සිටියේය.

වැඩ බලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයේ දිවුරුම් දුන් වහා පසුගිය දා තුවාල ලැබූ හමුදා සෙබළුන්ගේ සුව දුක් විමසා බැලීමට එක්වීම විශේෂත්වයකි.

යුද හමුදා මාධ්‍ය ඒකකය නිකුත් කළ ඡායාරූප පහතින් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here