Home උණුසුම් පුවත් හෙට උදෑසන 5 දක්වා කොළඹට ඇඳිරි නීතිය

හෙට උදෑසන 5 දක්වා කොළඹට ඇඳිරි නීතිය

0
හෙට උදෑසන 5 දක්වා කොළඹට ඇඳිරි නීතිය

අද (14) මධ්‍යහ්න 12.00 සිට හෙට (15) අළුයම 05.00 දක්වා බල පැවැත්වෙන පරිදි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය ඇතුලත ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ සඳහා වන නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here