Home උණුසුම් පුවත් ජනපති මැදුරේ ගංජා ගසමින් සිටි අරගලකරුවෙක් අල්ලයි

ජනපති මැදුරේ ගංජා ගසමින් සිටි අරගලකරුවෙක් අල්ලයි

0
ජනපති මැදුරේ ගංජා ගසමින් සිටි අරගලකරුවෙක් අල්ලයි

ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකය අසල ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටි අරගලකරුවෙක්ව පොලිස් විශේෂ කාර්ය බලකාය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

මීරිගම පදිංචිකරුවෙක් වන එම අරගලකරු 24 වියේ පසුවන්නෙකි.

ඉකුත් 09 වෙනිදා උද්ඝෝෂණයට සහභාගිවී මට පැමිණි ඔහු අඛණ්ඩව එහි රැදී සිටින්නෙක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

විශේෂ කාර්ය බලකායේ සෙබලුන් එම අරගලකරුව ගංජා සුරුට්ටුවද සමඟ කොටුව පොලිස් ස්ථානයට භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here