Home දේශීය පුවත් රටේ සාමය පවත්වාගන්න සහය දෙන්න – ත්‍රිවිධ හමුදාපතිවරු සමඟ ජෙනරාල් ශවේන්ද්‍ර ඉල්ලයි

රටේ සාමය පවත්වාගන්න සහය දෙන්න – ත්‍රිවිධ හමුදාපතිවරු සමඟ ජෙනරාල් ශවේන්ද්‍ර ඉල්ලයි

රටේ සාමය පවත්වාගන්න සහය දෙන්න – ත්‍රිවිධ හමුදාපතිවරු සමඟ ජෙනරාල් ශවේන්ද්‍ර ඉල්ලයි

රටේ සාමය පවත්වාගෙන යෑමට සහය දෙන්නැයි ආදරණීය ශ්‍රී ලංකාවාසින්ගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට සුළු මොහොතකට පෙර රට වැසියන් අමතමින් ඉල්ලා සිටියේය.

ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

රටේ ඇතිව තිබෙන අර්බුධකාරී වාතවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කරගැනීම සඳහා අවස්ථාවක් උදාවි ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාවාසි ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ආදරණීය ශ්‍රී ලංකාවාසී ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වෙත ලබා දෙන ලෙස යැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

 

1 COMMENT

Leave a Reply to anuradeshapriyawijekoon Cancel reply

Please enter your comment!
Please enter your name here