Home උණුසුම් පුවත් දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

0
දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

බස් ගාස්තුවෙන් අඩක් වන ලෙසට දුම්රිය ගාස්තුව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඉදිරියේදී දුම්රිය ගාස්තු ඉහළ යනු ඇත. එම මිල ඉහළ යාම සිදුවන්නේ ජනතාවට බරක් නොවන ආකාරයට බස් ගාස්තුවට වඩා අඩු ප්‍රමාණයකින් බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

දුම්රිය ගාස්තු සංශෝධනය සදහා අමාත්‍ය මණ්ඩල සංදේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇත්තේ විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here