Home උණුසුම් පුවත් මැයි දින රැළි පෙළපාලි අත්හිටුවයි

මැයි දින රැළි පෙළපාලි අත්හිටුවයි

මැයි දින රැළි පෙළපාලි  අත්හිටුවයි

මෙවර මැයි දිනය නිමිත්තෙන්‌
පැවැත්වෙන සියලුම රැළි පෙළපාලි හෝ කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමට තීරණය කර තිබේ.

කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

පක්‍ෂ නියෝජිතයන්‌ සමඟ අද පැවති
හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here