ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට විරෝධය පලකරමින් අද (27) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණ.