Home උණුසුම් පුවත් ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්

බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුළ ද නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here