Home උණුසුම් පුවත් ඉන්ධන පිරවුම්හල් තුළ ඇති භූගත ටැංකි ඇරියොත් පොලීසියට වැඩවරදී

ඉන්ධන පිරවුම්හල් තුළ ඇති භූගත ටැංකි ඇරියොත් පොලීසියට වැඩවරදී

0
ඉන්ධන පිරවුම්හල් තුළ ඇති භූගත ටැංකි ඇරියොත් පොලීසියට වැඩවරදී

ඉන්ධන පිරවුම්හල්වල ඇති භූගත ටැංකි විවෘතකර ජනතාවට පෙන්වීමට ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

ඉන්ධන පිරවිම්හල්වල ඇති ඉන්ධන ටැංකි විවෘතකිරීම හෝ එය පරීක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ඛනිජතෙල් සංස්ථාවට සහ ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලයට බැවින් එම කටයුත්ත සඳහා පොලීසිය මැදිහත් නොවන ලෙස පොලිස්පතිවරයා දිවයිනේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක්ද නිකුත් කර ඇත.

පොලීසිය ඉන්ධන පිරවුම්හල් වෙත යොදවා ඇත්තේ ආරක්ෂාව තහවුරු කිරීමට බයද එම නියෝගයෙහි සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here