Home උණුසුම් පුවත් අගමැති නිවස ඉදිරිපිට හිරුණිකා ඇතුළු පිරිසක් විරෝධයක

අගමැති නිවස ඉදිරිපිට හිරුණිකා ඇතුළු පිරිසක් විරෝධයක

0
අගමැති නිවස ඉදිරිපිට හිරුණිකා ඇතුළු පිරිසක් විරෝධයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 07 පස්වෙනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වේ.

හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටී.

මෙම විරෝධතාවය ගැන කල්තියා පොලීසිය තොරතුරු ලැබී තිබුණු බැවින් දැඩි ආරක්ෂාවක් එම ප්‍රදේශයට යොදවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here