Home උණුසුම් පුවත් ජනපති – ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරු සමඟ අද සාකච්ඡාවක්

ජනපති – ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරු සමඟ අද සාකච්ඡාවක්

ජනපති – ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරු සමඟ අද සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරු 5ට පැවැත්වේ.

ඒ කොටුව ජනාධිපති මන්දිරයේදීය.

රටේ පවතින ආර්ථික අර්බුදය සමග මතුව ඇති ගැටලු, 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනෙන බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here