Home උණුසුම් පුවත් දුම්රිය මගීන් ගණන ඉහළට – ධාරිතාව වැඩි කරන්න සැරසෙයි

දුම්රිය මගීන් ගණන ඉහළට – ධාරිතාව වැඩි කරන්න සැරසෙයි

දුම්රිය මගීන් ගණන ඉහළට – ධාරිතාව වැඩි කරන්න සැරසෙයි

දැනට පවතින දුම්රියවල ධාරිතාව වැඩිකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දින කිහිපය තුළ දුම්රිය භාවිත කරන පුද්ගලයින් සංඛ්‍යාව 20% කින් ඉහළ ගොස් ඇත.

ඉදිරියේදී නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමටත් අපේක්ෂා කරන බව එම දෙපාර්ත‍මේන්තුව පෙන්වා දෙයි.

ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ ධාවනය අඩුවීම නිසා දුම්රිය වැඩි වශයෙන් භාවිත කිරීමට ජනතාව පෙළඹී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here