හෙට (20) සිට සති දෙකක කාලයක් රජරට විශ්වවිද්‍යාලය අන්තර්ජාලය ඔස්සේ දේශන පැවැත්වීමට තීරණය කර තිබේ.
කිසිදු වෙනසක් නොමැතිව සියලුම විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.
ඉදිරි සතිය තුළ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට බලය පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.