Home උණුසුම් පුවත් බවුසරෙන් කාර් එකට තෙල් දුන් සිද්ධියට ලංකා IOC කනගාටුව පළකරයි

බවුසරෙන් කාර් එකට තෙල් දුන් සිද්ධියට ලංකා IOC කනගාටුව පළකරයි

බවුසරෙන් කාර් එකට තෙල් දුන් සිද්ධියට ලංකා IOC කනගාටුව පළකරයි

ඉන්ධන ප්‍රවාහන බවුසරයකින් මහමඟදී මෝටර් රථයකට ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම මගින් අදාළ බවුසර සේවකයන් සිදුකර ඇති සදාචාර විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ලංකා IOC දැඩි කනස්සල්ල පළ කර තිබේ.

එමෙන්ම අදාළ ප්‍රවාහකයාට එරෙහිව පවතින මාර්ගෝපදේශ යටත‍ේ දැඩි ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව ද ලංකා IOC සමාගම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here