
දෛනිකව ඉන්ධන තොග නිකුත් කරන සිපෙට්කෝ පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලබාගත හැකි ආකාරය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනය කර තිබේ.
එම තොරතුරු http://www.ceypetco.gov.lk වෙබ් අඩවියෙන් හෝ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා Facebook පිටුවෙන් ලබාගත හැකි බව එම සමාගම නිවේදනය කළේය.
හෙට (16) දිනයේ ඉන්ධන ලබාගත හැකි පිරවුම්ල් පහත දැක්වේ.
ඔක්ටේන් 92
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Octane-92-.pdf” title=”Octane 92″]
ඔටෝ ඩීසල්
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Auto-deasel.pdf” title=”Auto deasel”]
ඔක්ටේන් 95
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Octane-95.pdf” title=”Octane 95″]