Home උණුසුම් පුවත් රුසියානු ගුවන් යානයට තිබූ වාරණය අත්හිටුවයි

රුසියානු ගුවන් යානයට තිබූ වාරණය අත්හිටුවයි

රුසියානු ගුවන් යානයට තිබූ වාරණය අත්හිටුවයි

රුසියානු Aeroflot ගුවන් යානයට එරෙහිව නිකුත් කර තිබූ වාරණ නියෝගය අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ඒ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම වාරණ නියෝගය හේතුවෙන් රුසියානු රජය ද ශ්‍රී ලංකාවට සිය අප්‍රසාදය පළ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here