තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය දින ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

    උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය දින ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

    මෙවර අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඔක්තෝබර් සහ නොවැම්බර් මාස අතර පැවැත්වීමට ඇති සූදානමක් ගැන අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අනාවරණය කළේය.

    ඒ අද පැවති විශේෂ මධ්‍ය හමුවකට එක්වෙමිනි.

    එහිදී අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ ශිෂ්‍යත්ව විභාගය 2023 වසරේ ආරම්භයට පෙර පැවැත්වීමට සූදානම් බවය.

    එසේම අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවේ මෙම වසරේ දෙසැම්බර් 22 හා 24 යන දින දක්වා පාසල් පැවැත්වීමට ඉඩ පවතින බවය. අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සියලු පාර්ශව සමඟ සාකච්ඡාකර දරුවන්ට උපරිම දින ගණක් අධ්‍යාපනය ලබාදෙමින් 2022 විෂය නිර්දේශ ආවරණය කිරීමට පසුබිමක් පාසල් තුළ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යාවරයා කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img