Home උණුසුම් පුවත් පොහොට්ටුවේ ගුරු සංගම් සභාපති හඳපාන්ගොඩ ඇතුළු 6ක් අත්අඩංගුවට

පොහොට්ටුවේ ගුරු සංගම් සභාපති හඳපාන්ගොඩ ඇතුළු 6ක් අත්අඩංගුවට

0
පොහොට්ටුවේ ගුරු සංගම් සභාපති හඳපාන්ගොඩ ඇතුළු 6ක් අත්අඩංගුවට

ගාලුමුවරදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා එල්ලවූ පහරදීම සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඇතුළු හය දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුතා, කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් සහ මොරටුව නගර සභා සේවකයින් තිදෙනෙක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here