තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාගයට යන සිසුන්ට දැනුම්දීමක්

    සාපෙළ විභාගයට යන සිසුන්ට දැනුම්දීමක්

    මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට, ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථානය⁣ට ළඟාවීමට අසීරුතා පවතී නම් ළඟම විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

    ‍දිවයිනේ ‍බොහෝ ප්‍ර‍දේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට මුහුණදීමට සිදුවන දුෂ්කරතාවන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img