වහාම ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) 8% සිට 12% දක්වා වැඩි කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද (31) නිවේදනය කර තිබේ.
මීට අමතරව, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කළ බවද එහි සඳහන් වේ.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.