තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනිද්දා සිට දින 3ක විදුලි කප්පාදුව මෙන්න..

    අනිද්දා සිට දින 3ක විදුලි කප්පාදුව මෙන්න..

    ලබන 02 සහ 03 යන දිනයන්හිදී දිවයින පුරා පැය 2ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

    එමෙන්ම ලබන 04 වැනි දා පැයක විදුලි කප්පාදුවක් ද සැලසුම් කර ඇති බවට නිවේදනය කර ඇත.

    එම දිනයයන්හිදී කලාප වශයෙන් සිදුකරන විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    Demand Managmet Schedule-02nd and 03rd June 2022 Demand Managmet Schedule-04th June 2022
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img