නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය හෙට සිට යළි ජාතික පද්ධතියට එක්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අක්‍රියවී පැවති නොරෙච්චෝලේ විදුලිය නිෂ්පාදනය මෙලෙස යළි ආරම්භ කර ඇත.