fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අක්‍රිය වී තිබූ නොරෙච්චෝලෙන් හෙට වෙන දේ..

    අක්‍රිය වී තිබූ නොරෙච්චෝලෙන් හෙට වෙන දේ..

    නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය හෙට සිට යළි ජාතික පද්ධතියට එක්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අක්‍රියවී පැවති නොරෙච්චෝලේ විදුලිය නිෂ්පාදනය මෙලෙස යළි ආරම්භ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.