තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයක් අද කොළඹට ළඟා වි තිබේ.
කොළඹ පිහහිටි ඉන්දීය මහකොමසාරික් කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සලසන ණය මාර්ගය යටතේ මෙම තෙල් නැව ද එවා ඇති බවයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.