fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් ඩීසල් නැවක් ඇවිත්

    තවත් ඩීසල් නැවක් ඇවිත්

    තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයක් අද කොළඹට ළඟා වි තිබේ.

    කොළඹ පිහහිටි ඉන්දීය මහකොමසාරික් කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සලසන ණය මාර්ගය යටතේ මෙම තෙල් නැව ද එවා ඇති බවයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.