අලුතින් පත්කිරීමට නියමිත ඇමති මණ්ඩලයට වැටුප් නොලබා කටයුතු කිරීමට එකඟ විය යුතු බවට රජය තීරණය කර තිබේ.
අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඇමති මණ්ඩලයට වරප්‍රසාද කප්පාදු කිරීමට ද තීන්දුවක් ගෙන ඇති බවයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.