Home උණුසුම් පුවත් ලී‍ට්‍රෝ ලොක්කෝ හෙට කෝප් කමිටුවට

ලී‍ට්‍රෝ ලොක්කෝ හෙට කෝප් කමිටුවට

ලී‍ට්‍රෝ ලොක්කෝ හෙට කෝප් කමිටුවට

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම හෙට පෙරවරු 11.00 ට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඒ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු හමුවේ අග්‍රාමාත්‍යවරයා විසින් කෝප් කමිටුවෙන් කරන ලද ඉල්ලීමක් ද සළකා බලමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here