Home උණුසුම් පුවත් ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට – හවස යළිත්

ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට – හවස යළිත්

ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට – හවස යළිත්

දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට(12) උදෑසන 7.00 ට ඉවත් කෙරේ.

එමෙන්ම හෙට සවස 2.00ට නැවත පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ලබන 13 වෙනිදා උදෑසන 6.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here