මුල් පිටුව උණුසුම් පුවත් ඉන්ධන බෙදීම නවතී

ඉන්ධන බෙදීම නවතී

0

ඉන්ධන බෙදාහැරීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

රටේ පවතින ඇඳිරි නීති හා ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත්බව සංස්ථාව කියාසිටී.

අර්බුදකාරී තත්ත්වය සමනයවී ඇඳිරිනීතිය ඉවත්කිරීමෙන් පසුව නැවත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍යපරිදි නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version