මුල් පිටුව උණුසුම් පුවත් අගමැතිකමට රනිල්ගෙත් සූදානමක්

අගමැතිකමට රනිල්ගෙත් සූදානමක්

0

තමන් අග්‍රාමාත්‍ය ධූරය භාරගතහොත් සහය ලබාදෙන්නේ දැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද විමසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධින කණ්ඩායම සහය පළ කිරිමට සුදානම් බව ශ්‍රීලංකා නිදහස් මහලේකම්වරයා කියාසිටී.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version