මුල් පිටුව උණුසුම් පුවත් තෙල් මිලට අද වෙන දේ..

තෙල් මිලට අද වෙන දේ..

0
Graph changes in fuel prices and refueling nozzle. Financial concept

මිල සූත්‍රයට අනුව මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිත ය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මිල සංශෝධනයේදී ඉන්ධන මිල පහළ යනු ඇති බවට අපේක්ෂාවක් පවතී.

ඒ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ තත්ත්වයත් සැලකිල්ලට ගෙන ය.

අවසන් වරට පසුගිය මාසයේ සිදුවූ මිල සංශෝධනයේදී ද ඇතැම් ඉන්ධනවල මිල පහළයාම සිදුවිය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version