Home උණුසුම් පුවත් වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි කථානායකට ඉල්ලීමක්

වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි කථානායකට ඉල්ලීමක්

වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි කථානායකට ඉල්ලීමක්

රජය සමඟ තවදුරටත් සාකච්ඡා කොට පවතින අර්බුදයට විසඳුම් සෙවීමට හැකි යැයි පෙනී නොයන බැවින් වහාම පාර්ලිමේන්තුව වහාම කැඳවා පොදු විසඳුමක් දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සංගමය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ එම සංගමයේ සියලුම සාමාජිකයන් හෙට සිට නැවත දැනුම් දෙනතුරු සිය රාජකාරි සේවාවලින් ඉවත් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here