තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියලු සුරාසැල් වසාදැමීමට නියෝගයක්

    සියලු සුරාසැල් වසාදැමීමට නියෝගයක්

    දිවයින පුරා සියලුම සුරාබදු බලපත්‍ර ලත් ලත් ස්ථාන වසා දැමීමට නියෝග කර තිබේ.

    දිවයිනේ මේ වන විට ක්‍රියාත්මක වන පොලිස් ඇඳිරි නීතිය හේතුකොටගෙන එම ඇඳිරි නීති තත්වය අවසන් වන තෙක් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img