අමාත්‍යවරුන් දෙදෙනකු සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.
ඒ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතායි.